
ආශිර්වාද බෝධි පූජා පිංකම
75 වන නිදහස් දිනට සමගාමීව 2023.02.03 දින ගනේවත්ත ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේදි ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද
බෝධි පූජා පිංකමක් පැවැත්විණ.





දීප ව්‍යාප්ත ක්‍රිකට් තරඟාවලිය 2023
ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුභසාධක සංගමය හා ඩී එස් ජී ක්‍රීඩා සංගමය ඒකාබද්ධව ප්‍රථමවරට සංවිධානය කරනු ලැබූ සැහැල්ලු පන්දු සය සාමාජික ක්‍රිකට් තරඟාවලිය 2023




ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන " සිස්ක්ගා" SYSCGAA පද්ධතිය පිළිබඳ පුහුණු වැඩසටහනක් අද දින 2022.11.28 ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. ඒ සදහා ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු නිලධාරීන් සහභාගීවිය.
මෙහෙයවීම - සම්පත් මහතා, නීල් මහතා
තවත් කියවන්න: සිස්ක්ගා" SYSCGAA" පද්ධතිය පිළිබඳ පුහුණු වැඩසටහන

සුභ අළුත් අවුරුද්දක් වේවා 2023
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් 2023 නව වසර සඳහා සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ රාජකාරි ආරම්භ කළ අවස්ථාව.




"අස්වැසුම" මෘදුකාංග පුහුණු වැඩසටහන.
සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන (SRIS) යටතේ නිලධාරීන් සදහා පැවැත්වූ "අස්වැසුම" මෘදුකාංගය භාවිතය පිලිබද පුහුණු වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2022.11.24
















