ප්‍රාදේශීය මහ ලේකම්
|
|
නම |
ඩී.එම්.එස්.දසනායක මයා |
| සුදුසුකම් |
- සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- 2006 - දිශානති පුහුණුව (SLIDA)
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහකුඹුක්කඩවල - 2007 සිට 2010 දක්වා
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වීරඹුගෙදර - 2010
- ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හොරොව්පොතාන - 2010 සිට 2014 දක්වා
- ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රාජාංගනය - 2014
- ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මැදවච්චිය - 2014 සිට 2020 දක්වා
- ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොල්පිතිගම - 2020 සිට මේ දක්වා
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
ටී.පී.ජී.ප්‍රභා කුමාරි මල්කාන්ති |
| සුදුසුකම් |
- කළාවේදී උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බමුණාකොටුව - 2025.10.10 සිට 2026.07.12 දක්වා
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගනේවත්ත - 2026 සිට මේ දක්වා
|
ගණකාධිකාරී
|
 |
නම |
ඊ.කේ අයේෂා ලක්මාලි මිය. |
| සුදුසුකම් |
- බී.කොම් (විශේෂ) උපාධිය -ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
- වරලත් ගණකාධිකාරි අන්තර් මාධ්‍ය මට්ටම
|
| රැකියා ඉතිහාසය |
- විගණන පරීක්‍ෂක - ජාතික විගණන කාර්යාලය (2017.10.23 -2019.02.05)
- ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රාජාංගනය (2019.02.06-2021.09.16)
- ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගනේවත්ත (2021.09.17 සිට මේ දක්වා)
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්)(වැ.බ.)
|
 |
නම |
එච්.ජී.පී.විජේසිංහ මිය |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|
පරිපාලන නිලධාරී
|
 |
නම |
ඩබ්.එම්.පී.කේ.සේරසිංහ මිය |
| සුදුසුකම් |
- කළමනාකරණ සේවා නිලධාරී අධිශ්‍රේණිය (සු.ප්‍රා.) නිලධාරීන් සඳහා වන හැඳින්වීමේ පුහුණු වැඩසටහන
|
| රැකියා ඉතිහාසය |
- පරිපාලන නිලධාරී - තාක්ෂණික විද්‍යාලය, වාරියපොල (2023 - 2025)
- පරිපාලන නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගනේවත්ත (2025 සිට මේ දක්වා)
|
පරිපාලන ග්‍රාම නිලධාරී
|
 |
නම |
බී.එස්.පත්මකුමාර මයා |
| සුදුසුකම් |
- සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය(දෙවන පෙළ) විවෘත විශ්ව විද්‍යාලය.
- උසස් ඉංග්‍රීසි ඩිප්ලෝමාව, කොළඹ විශ්ව විද්‍යාලය.
|
| රැකියා ඉතිහාසය |
- ග්‍රාම නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොල්පිතිගම (1999-2001)
- ග්‍රාම නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගනේවත්ත (2001-2018)
- පරිපාලන ග්‍රාම නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොල්පිතිගම (2018-2024.01.26)
- පරිපාලන ග්‍රාම නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2024 සිට මේ දක්වා)
|