2023 ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සියළුම නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති අවුරුදු උත්සවය.
![]() |
|
|
|
![]() |
![]() |
![]() |
|
|
![]() |
2023.04.06 දින සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලැබූ විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ අවුරුදු උත්සවය
![]() |
![]() |
![]() |
![]() |
|
|
![]() |









"සුව දිවියට දේශීය ආහාර"
"නිරෝගී ජීවිතයක් සඳහා දේශීය ආහාර" දැනුවත් කිරීමේ වැඩසටහන සහ ආහාර ප්‍රදර්ශනය. 2023.03.23 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද දේශීය ආහාර ප්‍රදර්ශනය සහ දේශනය ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි








75 වන නිදහස් දින සැමරුම් උළෙල
අභිමානවත් 75 වන නිදහස් දින සමරු උළෙල උත්කර්ෂවත් ලෙස 2023.02.04 දින ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයීය පරිශ්‍රයේදී
පැවැත්විණ. මෙම වැඩසටහනට සමගාමීව කාර්යාල පරිශ්‍රය තුල රුක් රෝපණ වැඩසටහනක් සහ ගනේවත්ත දුම්රිය ස්ථානයේ විශේෂ ශ්‍රමදාන
වැඩසටහනක්ද පැවැත්විණ.





































