ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන  " සිස්ක්ගා"  SYSCGAA පද්ධතිය පිළිබඳ  පුහුණු වැඩසටහනක්‍  අද දින 2022.11.28 ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් කාර්යාලීය රැස්වීම්  ශාලාවේදී පැවැත්විණි.  ඒ සදහා ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු නිලධාරීන් සහභාගීවිය.
මෙහෙයවීම - සම්පත් මහතා, නීල් මහතා

1 2

3 4

5 6

 

News & Events

01
ඔක්2026
ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2026

ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2026

ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2026නිවුණු හැදුණු පිරුණු සොඳුරු...

19
අගෝ2026
"අත්තම" - පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික පුරවැසි මෙහෙවර.

"අත්තම" - පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික පුරවැසි මෙහෙවර.

"අත්තම" - පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික...

Scroll To Top