ගනේවත්ත DSG ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම වරට සියලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලැබූ වොලිබෝල් තරඟාවලිය අද දින(2022.10.24) ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සදහා පරිපාලන නිලධාරීතුමිය සහ ගණකාධිකාරිතුමියද සහසම්බණ්ධ විය.
⚽ පිරිමි ශූරතාවය - ග්‍රාම නිලධාරි හා සමෘද්ධි ඒකාබද්ධ කණ්ඩායම
⚽ අනුශූරතාවය - බහුකාර්‍ය B කන්ඩායම
⚽ කාන්තා ශූරතාවය - බහුකාර්‍ය කාන්තා B
⚽ අනුශූරතාවය - බහුකාර්‍ය ,ග්‍රාම නිලධාරි ඒකාබද්ධ කණ්ඩායම


























