
Regional Literature Festival held on 18.10.2023 by the Provincial Cultural Affairs Department and the Ganewatta Divisional Secretariat with the aim of building a blessed land full of peaceful, mature and lovely people.This program was held in the office auditorium under the chairmanship of Kurunegala Additional District Secretary Mr. Aruna Priyankara and Divisional Secretary.
|
|
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |

ගනේවතු අහස යට - කෙලින් කතාව
වත්මන් රාජ්‍ය නිලධාරියාගේ භූමිකාව සංවාදාත්මක වැඩසටහනක් 2023.08.09 දින ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.



Work life balance
Under the leadership of the Divisional Secretary, "Work life balance" - a program to maintain the balance between work and life was held in the office auditorium. All staff officers, economic development officers, village officers, field officers, and office officers participated in that program.
Resource Contribution - Aminda Methsila Perera, Senior Professor, North Western University of Sri Lanka.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |

ආයතනික ඩෙංගු මර්දන දිනයක් ප්‍රකාශයට පත්කිරීමට සමගාමීව 2023.07.21 වන දින ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රමදාන වැඩසටහන පැවැත්විණි.


ජහපාගම ග්‍රාම නිලධාරි වසමේ ගැඩුමගොල්ලාගම ශ්‍රී ස්වර්ණගිරි රජමාහා විහාරස්ථානයේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණයේ කිරීමේ අවස්ථාව..
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





































