2023 වර්ෂය සදහා සංවර්ධන යෝජනා ( පලාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන - ආගමික කටයුතු)
428-ජහපාගම
- සංඝාවාස ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කර සංවර්ධනය කිරීම. ශ්‍රී ස්වර්ණගිරි රජමහා විහාරය, ගැඩුමගොල්ලාගම,ජහපාගම.
2020 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
429-කුඹුක්ගැටේ
- කුඹුක්ගැටේ - වාරියපොල මාර්ගයේ බෝගහවැව අතුරු මාර්ගය හිරිපිටිය මාර්ගයට සම්බන්ධවන ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම
430-සන්තානාගම
- කෝන්වැව සිට දඩපලගමුව දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම (පී.එල්.තිලකබංඩාගේ නිවස අසළ සිට)
- කුඹුක්ගැටේ දිසානැග්ගම ගොවි සංවිධානයට ප්ලාස්ටික් පුටු ලබාදීම
- සුහද සුභසාධක සන්සදයට ජංගම රෙදි හට් එකක් ලබාදීම
431-බොරළුව
- අවශ්‍ය ස්ථාන සදහා බෝක්කු යෙදීම (හැවනේගෙදර සමිති ශාලාව අසළ බොක්කුව , වැව පාමුල ගල් අමුණ තැලවිල්ල)
- කුඹුක්ගැටේ දාච්චිලන්ද ගැමුණු අවමංගල්‍යාධාර සමීතියේ ප්‍රජා ශාලාව ඉදිකිරීම
432-හෙට්ටිගම
- ග්‍රාම නිලධාරි කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- හෙට්ටිගම ට්‍රාන්ස්පෝමරය අසල ආපදාවට ලක් වී ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- කඩවරමුල්ල සෝදාපාළුවට ලක්ව ඇති ඔයට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
433-තිත්තවැල්ල
- කෝන්මඩේ වැව සිට පාලම්වෙල දක්වා අමුණු 01 ක් ප්‍රතිසංස්කරණය
- තිත්තවැල්ල හන්දියේ සිට බොරළුව දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
440-අරංකැලේ
- අතුරුගුරුතැන්න පාර කොන්ක්‍රීට් කිරීම (කේ.ජී.පියදාස මහතාගේ නිවස ලග සිට ඉදිරියට)
- හිරිපිටිය පාසැල් මාවත කොන්ක්‍රීට් කිරීම
- බන්නැග්ගම සිට මහකිවුල විජයාරාම විහාරස්ථානය දක්වා මාර්ගය සංවර්ධනය කිරිම
- ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන සදහා භාණ්ඩ ලබාදීම
- අරංකැලේ පුරාවිද්‍යා ස්ථානය සඳහා ඩිජිටල් පුවරු යෙදීම
441-නීරාවිය
- හංහමුවත්ත සුසාන භූමිය සිට හංහමුවත්ත දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම (ඊ.විමලසේන මහතාගේ නිවස අසළ සිට ඒ.ඒ.සුනිල් දයාරත්න මහතාගේ නිවස දෙසට)
442-තිත්තවැල්ගාල
- කැන්දගොල්ලයාය මාර්ගය කොන්ක්‍රීට් කිරීම (පිවිසුම් මාර්ගය අවසන් වී ඇති තැක සිට ඉදිරියට)
- ඉබ්රාහිම් මාවත කොන්ක්‍රීට් කිරීම (ඒ.ආර්.එම්.සුල්තාන්ගේ නිවස අසළ සිට ඉදිරියට)
- කුඹුක්ගැටේ පාරේ සිට කැන්දගොල්ල ගමට යන මාර්ගය සංවර්ධනය කිරීම
443- වඩුවාව
- වඩුවාව හන්දියේ සිට වදකහගල පන්සලට යන පාරේ බෝක්කුව ලග සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම
- වඩුවාව මුතුනායක මාවත දෙමළමාන වෑකන්ද මාර්ගය සංවර්ධනය කිරීම
- දෙමළමාන වදකහගල දහම් පාසල සදහා භාණ්ඩ ලබාදීම
- නිල සෙවන ඉදි කිරීම
445-තඹගල්ල
- ග්‍රාම නිලධාරි වසම ආවරණය වන පරිදි ප්‍රමුඛතාවය අනුව සියළුම මාර්ග මෝටර් ග්‍රේඩර් කිරීම
- කොතලාවලපුර එක්සත් මරණාධාර සමීතියට ප්ලාස්ටික් පුටු ලබාදීම
- ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන සදහා භාණ්ඩ ලබාදීම
- නිල සෙවන ඉදි කිරීම
- තඹගල්ල තාම්රශෛලාරාමයේ බෞද්ධ මන්දිරයේ කොටසක් ඉදි කිරීම
446-පන්නව
- චමින්ද පුෂ්පකුමාර මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයට බෝක්කුවක් දමා බෝක්කුව දෙපස කොන්ක්‍රීට් කිරීම
- දැදුරු ඔය වැලි මළුව දක්වා මාර්ගය තෙක් ඉතිරි කොටස කැට ගල් ඇල්ලීම
- පන්නව කොතලාවලපුර නල ලිද අසල මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- පන්නව කොතලාවලපුර මාර්ගයේ ආපදාවට ලක් වූ බෝක්කුව හා මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම
447-නෙළුම්පත්ගම
- අබකොලවැව ගම්මානයට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- නෙළුම්පත්ගම ගම් මායිම් මාර්ගය කොන්ක්‍රීට් කිරීම
448-සීරංගොඩ
- බෝධිරාජ මාවතේ සිට සීරංගොඩ ගම මැද පාරේ එල්.එම්.සුමතිපාල හා නිමල් කරුණිතිලක මහතුන්ගේ ඉඩම් ඉදිරිපිට මාර්ගය කොටසක් කොන්ක්‍රීට් කිරීම
- සීරංගොඩ රන් සමණල පෙර පාසලට පුටු ලබාදීම
449-පොතුවාගොන්න
- අතුරු මාර්ග වල බෝක්කු ඉදි කිරීම (පොතුවාගොන්න බෝධිරාජ මාවතේ රනිල් ජීවන්ත මාවත අසල බෝක්කුව, පොතුවාගොන්න විදුහල අසළ ධර්මසිරි සුබසිංහ මහතාගේ නිවස අසළින් පාරේ ඩබ්.එම්.දිසානායක මහතාගේ නිවස අසළ බෝක්කුව)
- පේඩිගම මරණාධාර සමීතියට පුටු ලබාදීම
452-නැලව
- නැලව වැව වාන හරහා මගී පාලමක් ඉදි කිරීම සහ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- හිරියාල සංවර්ධන පදනමට කොඩි කණු ලබාදීම
- ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන සදහා භාණ්ඩ ලබාදීම
- නිකදළුපොත ජන සරණ සුභසාධක සමීතියට පුටු ලබාදීම
- නිකදළුපොත නැලව ජනසරන සුභසාධක සමීතියට සාස්පාන් කට්ටලයක් ලබාදීම
- අංක 452 නැලව ග්‍රාම නිලධාරී වසමේ පොදු ලිදක් ඉදිකිරීම
453-අළුත්ගම
- අළුත්ගම වැව පාර කොන්ක්‍රීට් කිරීම
- ව/ඉ/ගනේ/අළුත්ගම ප්‍රාථමික විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් සහිත ක්‍රීඩාගාරයක් ඉදි කිරීම
454-කුඩා උයන්ගල්ල
- කුඩා උයන්ගල්ල ගම මැද පාර (ලයිට්ගෙදර නිවස සිට යූ.පී.ඒ.කරුණාරත්න මහතාගේ නිවස දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම)
455-උයන්ගල්ල
- ග්‍රාමීය අතුරු මාර්ග මෝටර් ග්‍රේඩර් කිරීම හා අබලන් බෝක්කු පිළිසකර කිරීම (තුවානේගම පාර, බී.ඒ.ගුණපාල මහතාගේ නිවස අසළ සිට රණවිරු මාවත දක්වා, උයන්ගල්ල මහවැව දක්වා පාර, පිංවැව පාර, කරඹේගල පාර කොන්ක්‍රීට් එක අසළ සිට ඉදිරියට, කනත්ත අසළ පාර)
456-කලටුවාගම
- කුරුදුල්ල සමිති ශාලාව අසළ එම්.ඒ.ජයතිලක මහතාගේ නිවස අසල බෝක්කුව ඉදි කිරීම
- අතිලියාගල මාර්ගය ඇත්ගාල මාර්ගයට එක් වන ස්ථානය කොන්ක්‍රීට් කිරීම
- කුරුදුල්ල කළටුවාගම එක්සත් මරණාධාර සමීතියට ප්ලාස්ටික් පුටු ලබාදීම
- කලටුවාගම පුරාණ රජමහා විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් ඉදි කිරීම
457-වේරගල
- ප්‍රධාන අතුරු මාර්ග 03 ක් මෝටර් ග්‍රේඩර් කිරීම ( වේරගල දුම්රිය නැවතුමේ සිට පන්සල දක්වා මාර්ගය කි.මී.01, උල්පතගම මාම්පේ මහතාගේ නිවස අසළ සිට පී.බී.ලියන පතිරණ මහතාගේ නිවස දක්වා කිරිමැටියාව ගමේ මාර්ගය කි.මී.1 1/2 , උල්පතගම සේපාල වෙළදසැළ අසල සිට තිඹිරිවැව සුසාන භූමියට යන පාර කි.මී.2 1/2 )
- උල්පතගම හරහා වේරගල පන්සල් පාර සංවර්ධනය කිරීම
459-තිඹිරිවැව
- තිඹිරිවැව උල්පතගම පාරේ වැවට යටවන කොටස (මීටර්20) පෙට්ටි බෝක්කු 02ක් දැමීම
- තිඹිරිවැව සරණ අවමංගල්‍යාධාර සමීතියට සාස්පාන් කට්ටලයක් ලබාදීම
460-හිරිපිටිය
- කුඹුක්ගොල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- කළුගල්ලේගම මහවත්ත ගල්වල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- නිඹිරිත්තවැව සුසාන භූමියේ සෝදාගෙන යන ස්ථානයට පැති බැම්ම ඉදි කිරීම
- හිරිපිටිය ධම්මාලෝක මාර්ගය අම්බොක්කාව දෙසට මාර්ගයේ ආපදාවට පත් වූ මාර්ගයේ මුල සිට පැති බැම්ම සකස් කිරීම
461-නිකදළුපොත
- තේනුවරගේ නිවස අසළ සිට වැව දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ගැටකුලාව පාර පිවිසුම කොන්ක්‍රීට් කිරීම
462-මකුල්මඩේ
- අම්බොක්කාගම ගම මැද පාර එච්.පී. ගුණවතී මහත්මියගේ නිවස අසළ සිට හිරිපිටිය දෙසට (අඩි 12 පළල සහිතව)කොන්ක්‍රීට් කිරීම
463-හිඳවැව
- පහළ හිදවැව ඥානදාසගේ නිවස අසළ සිට දුම්රිය මාර්ගය දක්වා පාර කොන්ක්‍රීට් කිරීම
- පිංසිරිගම මාර්ගයේ කොන්ක්‍රීට් කර අවසාන කොටසේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම
464-මාලගමුව
- සිරිවර්ධන මුදලාලි මහතාගේ කඩේ ලග සිට පාර කොන්ක්‍රීට් කිරීම
- පඹේගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- මාලගමුව වල්පාඵව මාර්ගය සංවර්ධනය කිරිම
466-ඔතුවෙල
- ඔතුවෙල ඉහලගෙදර මාර්ගය (ඉහලගමට පිවිසෙන මාර්ගයේ පාලම අසළ සිට)ඉදිරියට කොන්ක්‍රීට් කිරීම
- දොළුකන්ද වැව මාර්ගය පොඩි අප්පු මහතාගේ නිවස අසල සිට පේමසිරි මහතාගේ නිවස දක්වා කොටසට පැති බැම්මක් ඉදිකිරීම
469-මකුල්වැව
- පන්සල පිටුපස පාර අබලන් වූ කොටස කොන්ක්‍රීට් කිරීම (රුක්ෂාන්ගේ නිවස අසළ සිට පන්සල දෙසට පාර)
470-තන්තිරිගම
- දෙඹටවල සිට බුළුගහමුල හන්දිය දක්වා මාර්ගයේ නාගහගොඩ ගිය වසරේ කොන්ක්‍රීට් කර අවසන් වූ තැන සිට බුළුගහමුල හන්දිය දෙසට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම හා පාර දෙපස කාණු සකස් කිරීම
472-පොතුවිල
- පොතුවිල කහටගස්වල පන්සල අසල කන්ද මුදුනේ සිට මැල්ලපිටිය දෙසට යන පාර කොන්ක්‍රීට් කිරීම
- ඉගුරුවත්ත හන්දියේ කඩේ (ෆාතිමා) අසළ සිට පල්ලිය දෙසට යන පාර කොන්ක්‍රීට් කිරීම
















