WhatsApp Image 2023 04 04 at 10.06.421

"සුව දිවියට දේශීය ආහාර"


"නිරෝගී ජීවිතයක් සඳහා දේශීය ආහාර" දැනුවත් කිරීමේ වැඩසටහන සහ ආහාර ප්‍රදර්ශනය. 2023.03.23 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද දේශීය ආහාර ප්‍රදර්ශනය සහ දේශනය ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි

WhatsApp Image 2023 04 04 at 09.46.051

WhatsApp Image 2023 04 04 at 09.46.049

WhatsApp Image 2023 04 04 at 09.46.046

WhatsApp Image 2023 04 04 at 09.46.043

WhatsApp Image 2023 04 04 at 09.46.041

WhatsApp Image 2023 04 04 at 09.46.04

WhatsApp Image 2023 04 04 at 09.46.047

 

News & Events

Scroll To Top