ප්‍රසම්පාදන ක්‍රියාවලිය
- මිලට ගත යුතු ද්‍රව්‍ය පිළිබද ඇණවුමක් අදාල විස්තර සමග ගිණුම් අංශයට ලැබීම
- ප්‍රසම්පාදන ක්‍රමය තෝරා ගැනීම
- අවශ්‍යතාවයන් අනුව සැපයීම් සදහා මිල කැඳවීම් යැවීමට ප්‍රසම්පාදනකරුවන් තෝරාගැනීම
- අදාල සැපයුම්කරුවන් වෙත මිල කැඳවීම් යැවීම
- එම සැපයුම්තරුවන්ගෙන් නියමිත දිනට මිල කැඳවීම් ලැබීම
- ප්‍රසම්පාදන මණ්ඩලය ඉදිරියේ මිල කැඳවීම් විවෘත කිරීම
- ලැබී ඇති මිල කැඳවුම් අවශ්‍ය අවස්ථාවල තාක්‍ෂණ ඇඟයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම හා නිර්දේශ ලබාගැනීම.
- ඒ අනුව අවසන් ප්‍රසම්පාදන තීර්ණය ලිවීම
- අදාල සැපයුම්කරුවා වෙත මිලදි ගැනිම් ඇණවුම් යැවීම
- කාර්යාලයේ ගබඩාවට භාණ්ඩ ලබා ගැනීම
- අපේක්ෂිත ගැනුම්කරුවන් වෙත විධිමත් පරිදි භාණ්ඩ බෙදා හැරීම
- සැපයුම් කරුවන් වෙත චෙක්පත් මගින් ගෙවිම් සිදු කිරිම
















