ප්‍රසම්පාදන ක්‍රියාවලිය

  1. මිලට ගත යුතු ද්‍රව්‍ය පිළිබද ඇණවුමක් අදාල විස්තර සමග ගිණුම් අංශයට ලැබීම
  2. ප්‍රසම්පාදන ක්‍රමය තෝරා ගැනීම
  3. අවශ්‍යතාවයන් අනුව සැපයීම් සදහා මිල කැඳවීම් යැවීමට ප්‍රසම්පාදනකරුවන් තෝරාගැනීම
  4. අදාල සැපයුම්කරුවන් වෙත මිල කැඳවීම් යැවීම
  5. එම සැපයුම්තරුවන්ගෙන් නියමිත දිනට මිල කැඳවීම් ලැබීම
  6. ප්‍රසම්පාදන මණ්ඩලය ඉදිරියේ මිල කැඳවීම් විවෘත කිරීම
  7. ලැබී ඇති මිල කැඳවුම් අවශ්‍ය අවස්ථාවල තාක්‍ෂණ ඇඟයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම හා නිර්දේශ ලබාගැනීම.
  8. ඒ අනුව අවසන් ප්‍රසම්පාදන තීර්ණය ලිවීම
  9. අදාල සැපයුම්කරුවා වෙත මිලදි ගැනිම් ඇණවුම් යැවීම
  10. කාර්යාලයේ ගබඩාවට භාණ්ඩ ලබා ගැනීම
  11. අපේක්ෂිත ගැනුම්කරුවන් වෙත විධිමත් පරිදි භාණ්ඩ බෙදා හැරීම
  12. සැපයුම් කරුවන් වෙත චෙක්පත් මගින් ගෙවිම් සිදු කිරිම

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top