සමෘද්ධි සෞභාග්‍යා විශේෂ නිවාස වැඩසටහන  යටතේ කුඹුක්ගැටේ සමෘද්ධි බැංකු කලාපයේ  443-වඩුවාව ග්‍රාම නිලධාරි වසමේ  පදිංචි ඩබ්ලිව් එම් බේබි නෝනා මහත්මිය වෙනුවෙන් ඉදිකළ නව නිවස ඇය වෙත භාර දීමේ උත්සවය 2021-07-01 දින පැවති අතර ඒ සදහා කුරුණෑගල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රි හා ගනේවත්ත ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති යූ.කේ සුමිත් උඩුකුඹුර , ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාවේ  සාභාපති අජිත් වික්‍රමසිංහ , අතිරේක දිස්ත්‍රික් ලේකම් ජි.ඒ කිත්සිරි , ගනේවත්ත ප්‍රාදේශිය ලේකම් ආර්.එන්.එන්.එල් කරුණාරත්න ,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සුජානි පෙත්තාවඩු යන මහත්ම මහත්මින් ඇතුලු  ප්‍රාදේශිය රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් සහභාගි වූහ.

a

a

a

a

a

a

News & Events

01
ඔක්2026
ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2026

ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2026

ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2026නිවුණු හැදුණු පිරුණු සොඳුරු...

19
අගෝ2026
"අත්තම" - පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික පුරවැසි මෙහෙවර.

"අත්තම" - පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික පුරවැසි මෙහෙවර.

"අත්තම" - පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික...

Scroll To Top