පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය ප්‍රධානය කිරිම.

1 3
ගනේවත්ත ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සුභසාධන අංශය හා අංක 453-අලුත්ගම ග්‍රාම නිලධාරී වසම භාර ආර්ථික සංවර්ධන නිලධාරි මහතාගේ මැදිහත්වීම මත ආබාධිත පාසල් දරුවන් පස් දෙනෙකුට සහ අඩු ආදායම්ලාභී පවුලක පාසල් දැරියකට පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය ප්‍රධානය සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය විසින් සිදු කරන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය හිරිපිටිය නිකදලුපොත පදිංචි , ඩබ්ලිව් ඒ සවනි සත්සරනි දියණිය ගේ දහනම වන උපන්දිනය වෙනුවෙන් එම පවුලේ සාමාජිකයන් විසින් දරන ලදී.
2021-01-11

News & Events

01
ඔක්2026
ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2026

ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2026

ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2026නිවුණු හැදුණු පිරුණු සොඳුරු...

19
අගෝ2026
"අත්තම" - පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික පුරවැසි මෙහෙවර.

"අත්තම" - පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික පුරවැසි මෙහෙවර.

"අත්තම" - පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික...

Scroll To Top