පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය ප්‍රධානය කිරිම.

1 3
ගනේවත්ත ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සුභසාධන අංශය හා අංක 453-අලුත්ගම ග්‍රාම නිලධාරී වසම භාර ආර්ථික සංවර්ධන නිලධාරි මහතාගේ මැදිහත්වීම මත ආබාධිත පාසල් දරුවන් පස් දෙනෙකුට සහ අඩු ආදායම්ලාභී පවුලක පාසල් දැරියකට පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය ප්‍රධානය සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය විසින් සිදු කරන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය හිරිපිටිය නිකදලුපොත පදිංචි , ඩබ්ලිව් ඒ සවනි සත්සරනි දියණිය ගේ දහනම වන උපන්දිනය වෙනුවෙන් එම පවුලේ සාමාජිකයන් විසින් දරන ලදී.
2021-01-11

News & Events

Scroll To Top