1  2

 නිල සෙවන කාර්යාල ජනතා අයිතියට පත් කිරිම...

ගනේවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් හුණුපොල සහ පොතුවිල ග්‍රාම නිළධාරි කොට්ඨාශයන්හි "නිල සෙවන" කාර්යාල 2019.06.03 දින ජනතා අයිතියට පත් කිරිම, ගරු අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මැතිතුමාගේ සුරතින් සිදුකරන ලද අතර එම උත්සව අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්, ප්‍රාදේශිය ලේකම්තුමිය,රාජ්‍ය නිලධාරින් , ප්‍රදේශ වාසින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි විය.

News & Events

Scroll To Top