අත්‍යව්‍ය මහජන සේවාවන් හා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සඳහා ප්‍රවාහන අවසර පත්‍රයක් ලබා ගැනිම සදහා
සංචරණ සීමාවන් පවතින අවස්ථාවලදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරිම මේ වන විට මෙම කාර්යාලය මගින් සිදු කෙරෙමින් පවතින බවත් ඔබත් මෙම බලපත්‍රයක් ලබාගැනිමට අපේක්‍ෂා කරන අයෙක් නම් ඔබේ කාර්‍යය සඳහා අදාලවන ආකෘති පත්‍රය සම්පුර්ණ කොට තම වසම බාර ග්‍රාම නිලධාරි හෝ ආර්ථික සංවර්ධන නිලධාරිගේ නිර්දේශය , මහජන සෞඛ්‍ය පරික්‍ෂක නිර්දේශය හා ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිර්දේශය සමගින් මෙම කාර්යාලය වෙත පැමිණෙන ලෙස කරුණිකව දන්වමි.
ප්‍රාදේශි ලේකම්
ගනේවත්ත
ආකෘති පත්‍ර බාගත කරගැනිමට පහත සබැඳිය වෙත පිවිසෙන්න
![]() |
COVID 19 වසංගතයේ තෙවන රැල්ලට අදාළව ගනේවත්ත ප්‍රා.ලේ කොට්ඨාශයේත් මේ වන විට රෝගීන් 215ක් වාර්තා වී ඇත.උක්ත තත්වය සැලකිල්ලට ගෙන ගනේවත්ත ප්‍රා.ලේ කොට්ඨාසයේ ගම්මාන කිහිපයක් (442-තිත්තවැල්ගාල වසම , 441 නීරාවිය වසමේ ගල්ගමුගම ,හංහමුණ වත්ත යන ගම්මානත් 461 නිකදළුපොත ග්‍රාම නිලධාරී වසමේ දොඩම්වටවන ගමිමානයත් )හුදකලා ප්‍රදේශ වශයෙන් නම්කර ඇත. ඊට අදාළව 2021.04.23 දින වන විට පවුල් 458 ක් සහ පුද්ගලයන් 1426 ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.මුලු ආසාධිතයන් සංඛ්‍යාව 215 ක් වන අතර ස්වයං නිරෝධායනයට ලක්කර ඇති පවුල් 453ක් සඳහා ආහාර මළු ලබා දීම අවසන් කොට ඇති අතර සෙසු පිරිස සඳහාද, හුදකළා ප්‍රදේශ ලෙස නම් කිරීම හේතුවෙන් ජීවනෝපාය අහිමි අය සඳහා සහන සැලසීම ද ,ජංගම රථ මඟින් එම ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා සැපයීමද මේ වන විට සිදුවෙමින් පවති . මීට අමතරව ප්‍රදේශයේ පරිත්‍යාගශිලීන්ගේ දායකත්වයෙන් රු 2,200,000 ක අත්‍යවශ්‍ය ආහාර බෙදා දීම සිදුකර ඇත
පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය ප්‍රධානය කිරිම.
![]() |
![]() |
අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමිව ගනේවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමරු උත්සවයක්, රුක්රෝපණ ව්‍යාපෘතියක් හා ශ්‍රමදාන වැඩ සටහනක් පවත්වන ලදි...
![]() |
![]() |
![]() |
![]() |

Nilasewan offices which were newly built in Hunupola and Pothuwila Grama Niladhari Divisions in Ganewatta Divisional Secretariat were opened by Home Affairs and Provincial Councils & Local Government Minister Mr. J.C.Alawathuwala on 3rd June 2019. Additional District secretary, Divisional Secretary – Ganewatta, Government officers and people from the area participated for that special moment.Nilasewan offices which were newly built in Hunupola and Pothuwila Grama Niladhari Divisions in Ganewatta Divisional Secretariat were opened by Home Affairs and Provincial Councils & Local Government Minister Mr. J.C.Alawathuwala on 3rd June 2019. Additional District secretary, Divisional Secretary – Ganewatta, Government officers and people from the area participated for that special moment.























