අත්‍යව්‍ය මහජන සේවාවන් හා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සඳහා ප්‍රවාහන අවසර පත්‍රයක් ලබා ගැනිම සදහා

සංචරණ සීමාවන් පවතින  අවස්ථාවලදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරිම මේ වන විට මෙම කාර්යාලය මගින් සිදු කෙරෙමින් පවතින බවත්  ඔබත් මෙම බලපත්‍රයක් ලබාගැනිමට අපේක්‍ෂා කරන අයෙක් නම් ඔබේ කාර්‍යය සඳහා අදාලවන ආකෘති පත්‍රය සම්පුර්ණ කොට තම  වසම බාර  ග්‍රාම නිලධාරි හෝ ආර්ථික සංවර්ධන නිලධාරිගේ නිර්දේශය , මහජන සෞඛ්‍ය පරික්‍ෂක නිර්දේශය හා ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිර්දේශය සමගින් මෙම කාර්යාලය වෙත පැමිණෙන ලෙස කරුණිකව දන්වමි.

ප්‍රාදේශි ලේකම්

ගනේවත්ත

ආකෘති පත්‍ර බාගත කරගැනිමට පහත සබැඳිය වෙත පිවිසෙන්න

1 අත්‍යව්‍ය මහජන සේවාවන් හා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සඳහා ප්‍රවාහන අවසර පත්‍රයක් ඉල්ලීම(ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ)

2 අත්‍යව්‍ය මහජන සේවාවන් හා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සඳහා ප්‍රවාහන අවසර පත්‍රයක් ඉල්ලීම(පළාත් අතර)



News & Events

Scroll To Top