ප්‍රාදෙිශිය ලේකම් තුමියගේ උපදෙස් පරිදි 2022.09.06 දින කනව විද්‍යාලයේ ළමා ආරක්ෂණ කමිටු පිහිටුවීම හා ජංගම දුරකථන භාවිතය හා ළමා පරපුර මුහුණදෙන අභියොග සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශිය ළමා ආරක්ෂණ නිලධාරී - දිනේෂිකා අලුත්ගම හා උපදේශන සහකාර - අසන්තිකා කුමාරි මහත්මින්ගේ මුලිකත්වයෙන් පවත්වන ලදි.



















