ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය   ඵලදායිතා තත්ත්ව කව එකමුතුවෙන් හා ක්ෂේත්‍ර නිලධාරින් නියෝජනය කරන දිනුසර තත්ත්ව කවයේ සංවිධායකත්වයෙන් අද දින(2022/6/15) පොසොන් බැති ගී ප්‍රසංගයක් ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි. මේ සදහා  ගණකාධිකාරිතුමන්, සහකාර  අධ්‍යක්ෂතුමන් (සැලසුම්), පරිපාලන නිලධාරීතුමිය සහ කාර්‍යාල නිලධාරීන්ද සහසම්බණ්ධ විය.

 

1 2 3 4

News & Events

01
அக்2026
பிராந்திய இலக்கியத் திருவிழா 2026

பிராந்திய இலக்கியத் திருவிழா 2026

பிராந்திய இலக்கியத் திருவிழா 2026பண்பட்ட மற்றும் திறமையான தனிநபர்களைக்...

குடியுரிமை சாசனம்

Scroll To Top